වියරු වැටුන ධීවරයෝ ඇමති ලංසාගේ කාර්යාලයකට පහර දීලා..

1
125

කරවල් නිෂ්පාදකයන් හා මීගමුවේ ධීවරයන් අතර පැන නැගුන ආරවුල දිනවල මීගමුවේ කුට්ටුදුවේ පිහිටි ඇමති ලංසාගේ කාර්යාලයකට ධීවරයන් විසින් පහර දි තිබුණි.
මීගමුව තුල ඇමති ලංසාට ප්‍රසිද්ධියේ මෙවන් අවමානයකට ලක්විමට සිදුවු පළමු අවස්ථාව මෙයයි.1146532_749744255118609_265402789971236033_n10590576_749744371785264_5930660007839183146_n10402770_749744501785251_2749060893052797366_n

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here