මීගමුව නගර සභා මැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය පාවිච්චි කිරීම සදහා අද උදෑසන කඩොල් කැලේ ප්‍රජාශාලාවට පළාත් සභා මන්ත්‍රී රොයිස් විජිත ප්‍රනාන්දු මහතා සහභාගී විය.
පළාත් සභා මන්ත්‍රී එම්.එස්.එම් සකාවුල්ලා මන්ත්‍රීවරයා දළුවකොටුව ශාන්ත ආනා විද්‍යාලයේදී සිය ඡන්දය දැමීම සදහා පැමිණි තිබුණි.

















