වෙන්නප්පුවේ ශෙහාන් බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් තරගයට

0
103

26731109_1842376265835930_8935737340955335212_n-324x160

(1.00pm )මේ වන විට බංග්ලාදේශය,ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පැවැත්වෙමින් පවතී. ඒ සදහා ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සුදුසුකම් ලබාගත් අතර අවසන් මහා තරගයට ඉදිරිපත් වී ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකත්වය වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ශෙහාන් මදුෂංකට හිමිවී ඇත.

ඔහු වේග පන්දු යවන්නෙක් වන අතර ඔහුගේ පන්දු යැවීමේ වේගය පිළිබද පැහැදුන ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකුරු චන්දික හතුරුසිංහ මහතා ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට තෝරාගනු ලැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here