වෙරළ පවිත්‍ර කිරීමේ තවත් වැඩසටහනක් !

0
277

 

මීගමුව, සී හෝ(ර්)ස් සහ ටුක් ටුක් හෝටල් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ටන් තිසේරා මහතාගේ සංකල්පනාවක් අනුව මීගමුව කට්ටුව, ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිකයකු වන ප්‍රවීන් අල්මේදා මහතාගේ මඟ පෙන්වීම යටතේ පසුගිය සැප්තැම්බර් 16 වන දින එම ආයතන වල සේවක මණ්ඩලය හා මීගමුව පොලිස් ජීවිත ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේද සහභාගිත්වයෙන්, එදින උදෑසන සිට මීගමුව, ඒත්තුකාල වෙරළ තීරය පිරිසිදු කිරීමේ පවිත්‍රතා වැඩසටහනක් පවත්වන ලදී.

IMG 20250918 WA0000 IMG 20250919 WA0080 IMG 20250919 WA0081 IMG 20250919 WA0085IMG 20250919 WA0084

මේ එම වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනේදී ලබා ගත් ඡායාරූප කිහිපයකි. ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here