Stories වෙරළ පිරිසිදු කරන දැවැන්ත මෙහෙයුමක්!(photos) By fgamage - 2025 December 13 0 367 FacebookWhatsApp මිගමුව සංචාරක කර්මාන්තයේ හදවත බදු වෙරළ පිරිසිදු කිරිම දෙවන වරටත් දැවැන්ත මෙහෙයුමක් සංවිධානය කිරිමට මීගමුව සංචාරක සංගමය පියවරගෙන තිබුණි. ගුවන් හමුදාව,ප්‍රාදේශිය ලේකම් කාර්යාලය,සහ මහනගර සභාව මේ සද්කාර්යයට එක්ව සිටී.