ගොල්ඩි සැන්ඩ් හෝටලය ප්‍රදේශයේ සිට වෙරළ උද්‍යානය තෙක් පසුගිය කාලය තුල ස්ථාපිත කර තිබු සූර්ය තාපයෙන් ක්‍රියාත්මක වු විදුලි බල්ම 30කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට අක්‍රීයව පවතින බව වාර්තාවේ .මේ එක් විදුලිබුබුලු සහිත කණුවක් ස්ථාපිත කිරිම සදහා විශාල මුදලක්ද වැයව ඇතැයි ප්‍රදේ්ශවාසිහු කියති.












