Stories සරත් ගුණරත්නට ඇප ! By fgamage - 2017 January 20 0 495 FacebookWhatsApp රාජපක්ෂ සමයේ රජයේ මුදල් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගතව සිටි හිටපු ධීවර නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතාට අද දින ඇප ලබාදි ඇතැයි ඩේලි මිරර් විසින් වාර්තා කොට තිබුණි.