සාලයා මිළ අදත් පහලට….

0
272

 

මිගමුව දූව පිටිපන ලෙල්ලමට අදත් වැඩිපුරම ඇවිත් තියෙන්නේ සාලයෝ.
ඒ හින්දම ඊයේ වගේම මිළත් පහල ගිහින්
අද කිලෝවක් රු 250 ත් රු 300ත්‍ අතර මිළක පවති.
සාලයා වගේම කුම්බලා පැටව් වැඩිපුරම අද ඇවිත්.කිලෝවක් රු 550 කට විතර අලෙවි වෙනව

ලින්නා මසුන් තොගත් ඇවිත් අද කිලෝවක් රු 600යි

ලොකු බලයා කිලෝවක් රු 800යි

කෙලවල්ලෝ නම් අදත් ගණන් රු 1200ක්.

දැල්ලෝ රු 950යි.බට්ටෝ රු 350 හේ සිට තියෙනව.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here