සාලයා මිළ පහලට ! කරට්ටයා රු 150යි.

0
421

 

අද නම් වැඩිපුරම මිගමුව දූව පිටිපන ලෙල්ලමට ඇවිත් තියෙන්නේ සාලයෝ
මිලත් තරමක් අඩුවෙලා.කලින් රු 600ට ගිය සාලයෝ අද රු 500කට වගේ අලෙවි වෙනව.

ලින්නෝ අද රු 750යි.

බලයොත් ටිකක් අද තියෙනව.කිලෝ එකක් හැබැයි රු 900යි.
.
කරට්ටයෝ මිළ නම් බැහැල අද රු 150යි .කලින් තිබුනේ රු 250 ට.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here