සාලයා මිළ පහලට! කිලෝවක් රු350යි

0
358

 

කලකට පසු සාලයා  මාළු මිළ අද තරමක් පහල ගොස් ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.
වෙනදා රු 500කට අලෙවි වු සාලයා කිලෝවක අද මිළ වන්නේ රු 350කි.(ලොකු සාලයා කිලෝවක මිළ රු 400කි.)
බලයා කිලෝවක් අද රු 800කි.
පොඩි කුම්බලාව රු 800කි.
හුරුල්ලා රු 850යි.කෙලවල්ලා රු 1200යි.
ලින්නා රු 700 -800 අතර මිලක පවති.

පොදුවේ ගත් කළ අද මිගමුව දූව පිටිපන මාළු ලෙල්ලමට පැමිණ වැඩිපුරම පැමිණ තිබුනේ සාලයා තොග බවද වාර්තාවේ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here