සාලයා මිළ පහලට !ලින්නා මිළ ඉහලට!

0
351

 

මිගමුව දූව පිටිපන ලෙල්ලමට අද වැඩිපුරම ලැබි තිබුනේ සාලයා මසුන් තොගය.

⁣මේ නිසාම අද සාලයා මිළද ගොස් තිබුනි.කිලෝවක් රු 250ත් රු300ත් අතර පවති.

මේ අතර පසුගිය දිනවල රු 650ක් වැනි පහල මිළක පැවති ලින්නා කිලෝවක අද මිළ රු 800ක් ලෙසින් තීරණය වි තිබේ.

බලයා කිලෝවක් රු 800කටද , දැල්ලා කිලෝවක් රු 1100කට අද දිනයේ අලෙවි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here