මාළු මිළත් හරියට කාලගුණය වගේ .ලඟ ලඟ වෙනස් වෙනවා.
අද සාලයා මිළ පහල ගිහින්.කාලයක් අඩු මිළකට අලවි වෙච්ච ලින්නන්ගේ මිළ ඉහල ගිහින්.
ඊයේ රු 300ට මිළ වුන සාලයා අද රු 200ත් රු 300ත් අතර මිළකට යනව.සැහෙන්න සාලයා මාළු තොග අද මිගමුව දූව පිටිපන ලෙල්ලමට ඇවිත්.
වෙනදා රු 450 ත් රු 550 ත් අතර මිළකට අලෙවි වුන ලින්නා අද අද රු 700ත් රු 800ත් අතර මිළකට ගිහින්.
බලයා රු 700යි කෙලවල්ලා රු 1200යි. කුම්බලා පැටව් රු 300යි.
ඊයේ වගේ නෙමෙයි අද පරා පැටව් හිඟයි.හුරුල්ලොත් හිඟයි
පූච්චකණ්නි රු 600යි.












