සාලයා රු 350යි! බලයා රු 800 !

0
317

 

මිගමුව දූව පිටිපන ලෙල්ල මේ දිනවල මාළු මිළ පවතින්නේ වැඩිත් නැති අඩුත් නැති තත්වයකය.

අද වැඩිපුරම ලැබි තිබුනේ සාලයා මසුන් තොගය.

⁣එහෙත් සාලයා මිළද වෙනදා මෙන් පහල ගොස් නැත. කිලෝවක් රු 350ත් රු400ත් අතර පවති.

මේ අතර පසුගිය දිනවල රු 650ක් වැනි පහල මිළක පැවති ලින්නා කිලෝවක අද මිළ රු 800ක් ලෙසින් තීරණය වි තිබේ.අද එතරම් ලින්නා මසුන් තොග ලෙල්ලමට පැමිණ තිබුනේද නැත.

බලයා කිලෝවක් රු 800කටද , දැල්ලා කිලෝවක් රු 1300කට අද දිනයේ අලෙවි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here