සාලයා රු 800යි! ලින්නා රු 900යි

0
103

 

ඊයේ වගේම අදත් සාලයා තොග මිගමුව දූව පිටිපන ලෙල්ලමට ඇවිත්.ලින්නොත් ඇවිල්ලා
හැබැයි එහෙම කියල මිළ නම් අඩුවෙච්ච පාටක් නෑ.

හොදම ප්‍රමිතියේ සාලයෝ අද අලෙවි වෙන්නේ රු 800යි.දැල් සාලයෝ නම් රු 700යි.
හැබැයි වෙනද වඩා නම් ටිකක් ලාබයි.

අලගුඩුවෝ නම් අනික් දවස් වල ව⁣ගේමයි.කිලෝවක් රු 1200.
බලයොත් ටිකක් අද තියෙනව.කිලෝ එකක් රු 900යි.පහුගිය දවස්වලට සාපෙක්ෂව අද මිළ ටිකක් අඩුයි වගේ.
ඇටවල්ලා රු 1100යි..

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here