සාලයා 500යි ! බලයා 850 !ලින්නා 650!

0
573

 

ඊයේට (27 )සාපේක්ෂව අද (28) නම් මාළු ටිකක් ඇවිල්ලා කියන පනිවිඩේ පාන්දරම ලෙල්ලමේ එම්මානුවෙල් අයියගෙන් ආවේ.

පොඩි සාලයො රු 500යි .ලොකු සාලයා 650යි.

අලගුඩුවෝ රු 1200යි.

පොඩි බලයා රු 850යි.කරට්ටයෝ රු 150යි.
කලපු මාලුත් ටිකක් ඇවිත් තිබුනා.ඕර පැටව් රු 400යි.පොඩි පරා පැටව් 700යි.

ගෙවල් වලට කෑමට ගන්න එන අය අද සෑහෙන්න ඇවිත්.ලෙල්ලමේ අය එයාලට කියන්නේ හොදිකාරයෝ කියල.
සෙනසුරාදා විතරනේ එයාලට නිවාඩුවක් තියෙන්නේ මාලු ටිකක්වත් ගන්න එන්න.

Screenshot 20250628 055501
කරට්ටයා
IMG 20250628 055530
ඕර පැටව්
පියාමැස්සා

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here