මේ දිනවල මිගමුව මහනගර සභාව තුල දැඩි කතාබහකට ලක්ව ඇති එක් කරුණක් වන්නේ සැපයුම් අංශයේ සිදුව ඇති මුල්‍ය වංචාවයි.
මෙයට අනුබල දුන් අය ගැනද යම් කතාබහක් මේ වන විට මතුව තිබේ.
මේ ඇතැමුන්ට දයාන් ලංසා හා තිබුන සමිප සම්බන්ධතා ගැනද විවිධ කසුකුසු පවති.
කෙසේ වෙතත් පවතින පාලනයේ ආකාර්යක්ෂමතාවය මෙන්ම පරිපාලන අධිකාරිය හා දේශපාලන අධිකාරිය අතර මතුව ඇතැයි කියන දුරස්තභාවයද හේතුවෙන් දැන් නගර සභාවේ පාලනය අර්බුදයකට ගමන් කරමින් තිබේ.












