සියළු කුමන්ත්‍රණ පරදා සංගීත් ජයගනි!

0
54

මිගමුව මාලිමා අපේක්ෂක ලයිස්තුව අතර පමණක් නොව අනෙකුත් පක්ෂ සහ ස්වාධීන ලයිස්තු ගත්තද මේ සියල්ල තුල වඩාත් ජනප්‍රිය දේශපාලකයා ,අපේක්ෂකයා බවට පත්ව තිබුනේ සංගිත් ප්‍රනාන්දුය

ඔහු මිගමුවෙි අරගලයේ ප්‍රධානතම නායකයෙකු වු අතර ලංසා පවුලට කිසිදු බියකින් තොරව අභියෝග කළ සහ හෙටටත් අභිකළ හැකි ප්‍රධානතම අපේක්ෂකයාය.

තතු එසේ වුවද ඔහුගේ ගම සහ මැතිවරණ කොට්ටාශය වූ දූව වෙනුවට පිටිපන කොට්ටාශය ලබාදිම එක්තරා අන්දමක කුමන්ත්‍රණයක් ද යන සාධාරණ සැකයක් පවා මතුව තිබේ.

මේ කුමන්ත්‍රණය පිටුපස මිගමුවේ මාලිමාවේ ගැටළු රැසක් ඇති කිරිමට තුඩු දුන් අයෙකු මුල් වි අතැයිද කියැවේ.

මිට අමතරව ලයිස්තුධුර තේරිමේදි වැඩි අවධානයක් යොමු කරගෙන ඇති එක්තරා තරුණ අපේක්ෂකවරියකට වැඩ සැලකිලි ලැබෙන ඇති බවටද මාලිමා ආධාරකරුවන් විසින්ම කියන්නට පටන් ගෙන තිබේ.

සංගිත්ට දූව ලබා නොදුන්නේ ඇයිද යන ප්‍රශ්ණය දූව ප්‍රදේශයේ ඡන්දදායකයන්ද අද විමසා සිටියහ.

කෙසේ වෙතත් මේ සකලාකාර කැපිලි කෙටිලි කුමන්ත්‍රණ පරදා සංගිත් ජය ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here