සුදර්ශණිත් මරණ දඩුවමට අත ඔසවයි…?

0
115

දරුවන්ට ලිංගික අතවර කරනු උන්ට මරණ දඩුවම් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් දැන් රට පුරා විරෝධතා පැවැත්වේ.
මේ උද්ඝෝෂණ බොහොමයකට අදාල ප්‍රදේශයන්හි මැති ඇමතිවරුන්ද සභභාගි වෙති.

පසුගිය දිනක කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේදි පැවැති එවන් උද්ඝෝෂණය් ඇමතිණි  සුදර්ශණි  ප්‍රනාන්දුපුල්ලේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම විරෝධතාවය ගැන ඇගේ නමින් වු මුහුණු පොතේ මෙලෙස සටහන්ව තිබණි.

සේ්යා සදෙව්මි සිගිති දියණියනි….
අපි ඔබට නිවන් සුව පතමු.
ඔබට අත්වූ අවාසනාවන්ත ඉරණම
එතු කිසිවකුට අත් නොවන්නට
සිත් පිත්නැති කුරිරු සහසිකයන්ට
උපරිම දඩුවම් අත්කර දෙන ලෙස
අපි රජයට බල කරමු…
2015.09.19 දින ඇවරිවත්ත බස් නැවතුම්පල අසල සාමකාමී උද්ඝෝෂණය

සුදර්ශණි 1සුදර්ශණි 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here