නාගරික මන්ත්‍රී රොහාන්ගේ යෝජනාවෙන් කර්මාන්ත කාරක සභාවේ සංගීත්ගේ.මැදිහත්විමෙන් .මැදිහත්විමෙන් නගරාදිපතිගේ හා නාගරික කොමසාරිස්තුමියගේ සහභාගිත්වයෙන් 2026/01/11 ඉරුදින නගරසභාවට අයත් සියලුම වාහන තත්ව පරිස්සාවක් සිදු කර තිබුණි.
මීගමුව නගර සභ ඉතිහාසයේ පලවෙනිවරට මෙවනි වාහන ක්ලිනික එකක් සංවිධානය කරතිබිම අති විශේෂ විය.

මේ සදහා මිගමුවේ ගරාජ 9 කින් කාර්මිකයන් පැමිණ තිබුන අතර මේ කටයුත්ත නොමිලේ සිදුකර දිමට එක්ව තිබිමද ඉතා වැදගත් වන අතර විවිධ වර්ගවලට අයත් වාහන 70කට වැඩි ප්‍රමාණයක් පරික්ෂාවට ලක්විය.












