සුළි කුණාටුවෙන් අසරණ වු ධිවරයන්ගේ මාළු නාවික හමුදාවෙන් අරන්?

0
137

prownsසුළි කුණාටු තත්වය නිසා මීගමුවේ බෝට්ටු ගණනාවකට  කල්පිටිය බත්තලන්ගුණ්ඩුව දුපතට සේන්දු වන්නට සිදුව තිබුණි.ඒ ඔවුන් කරමින් තිබුන මසුන් ඇල්ලිම අතරමග නවතා දමාය.
මෙසේ පැමිණි ඇතැම් බෝට්ටු වල සිටි මාළුන් නාවික හමුදාවේ ඇතැම් පිරිස් විසින් රැගෙන ඇතැයි වාර්ථා වේ.
මෙසේ තමන් අසරණව සිටියදි තමන් සතු වු මාළු ටිකද ඉල්ලා සිටිමට තරම් නාවික හමුදාවේ ඇතැම් කොටස් අමානුෂික විම ගැන පිළිකුලෙන් යුතුව මීපුරට අදහස් පළ කර සිටි ධීවරයන් පිරිසක් පවසා සිටියේ මේ සුළි කුණාටුව තමන්ට බොහෝ දේවල් ඉගෙන ගැනිමට සැලැස්වු එකක් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here