Businessinformations සොෆ්ට්ලොජික් මීගමු ශාඛාවේ පළමු වසර සැමරේ … By fgamage - 2014 August 2 0 239 FacebookWhatsApp මීගමුව කෙලින් වීදියේ පිහිටි සොෆ්ට්ලොජික් මුල්‍ය ආයතනයේ මීගමුව ශාඛාව සිය පළමු වසර සැමරිම වෙනුවෙන් විශේෂ සුභසාධන වැඩසටහනක් ලෙසින් අක්ෂි සායනයක් සංවිධානය කර ඇත. එම අනගි සේවාව ලබාගැනිම සදහා සැමට ඇරයුම් කර සිටි.