සෞඛ්‍ය අංශවලට සදාචාරයක් තිබිය යුතුයි මාධ්‍යයට වගේම

0
120

FB_IMG_1588000847159
‍රජය කිව්වා නිලධාරීන්ගේ සුළු සුළු අඩුපාඩු පෙන්නන්න එපා කියලා. දැන් එතකොට තමන් නොදැන රෝගියෙක් වුණු මනුස්සයෙක් හොයාගෙන රජයේ නිලධාරීන් යනවිට මාධ්‍යයටත් කියලා කැමරා කරුවනුයි ඩ්‍රෝන කැමරා ක්‍රියාකාරිකයනුයි අරගෙන ගිහින් අර මනුස්සයා වරදකරුවෙක් වගේ රටට පෙන්වීම හරිද ?
රජයේ නිලධාරින් ආසාදිත යැයි සැකකරුවන්ගේ සහ අසාදිතයන්ගේ අනන්‍යතාව ආරක්ෂා කළ යුතුයි නේද ? මාධ්‍යයට මේ තොරතුරු දෙනනේ ආසාදිතයන් හා සැක කටයුතු අය සොයා යන රාජ්‍ය නිලධාරීන්ම නේද ?

(සජිව විජේවීරගේ මුහුණු පොතෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here