මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කමිටුවේ සභපති කම ඇමති නිමල් ලංසා විසින් ලබාදෙන්නට සැලසුම් කර තිබුනේ තම සොහොයුරාට මුදල් කමිටුව පැමිණිම වෙනුවෙන් එහි සාමාජිකත්වය අහිමිව ගිය පරිස් මන්ත්‍රිට සෞඛ්‍ය කමිටුවේ සභාපති කම රැගෙන දෙන්නටය.
එහෙත් මේ සැලැස්ම කලින්ම දැනගත් නාගරික මන්ත්‍රිවරුන් කණ්ඩායම එජාප සහයද ලබාගනිමින් සෞඛ්‍ය කමිටුවේ සභාපතිත්වයට මීගමුව නියොජ්‍ය නගාරාධපති එම් සකාවුල්ල මහතා පත්කර ගෙන තිබේ.












