හරිස්වන්ද්‍ර විදුහලේ වානිජ දිනය සමරන්න අරමුදල් හොයන දරුවෝ .

0
370
student 6
student event 3

පහුගිය දවසක මිගමුවේ හරිස්චන්ද්‍ර ඉස්කෝලේ දරුවෝ ටිකක් එයාල⁣ගේ වානිජ දින සැමරුමට මුදල් එකතු කරන්න වාහන හෝදන වැඩසටහනක් පටන් අර⁣ගෙන තිබුන.

එයාල හරිම උද්යෝගයෙන් පාරට පැනල යන එන වාහන නවත්තල එයාලට උදව්වක් හැටියට වාහනය හෝදගන්න කියල බොහොම කාරුණික ඉල්ලිමක් කළා.

සමහරක්ගේ ප්‍රතිචාර ඉතා හොද මට්ටමක තිබුනත් තවත් අය මේ කොඩිවැනිල්ල,වාහන නැවැතිල්ල කරදරයක් හැටියට දැකපු අයත් හිටිය වගේ තේරුණා.

කොහොම උණත් කාලෙකින් තියන්න බැරිවුන වානිජ දිනය සාර්ථකව සමරන්න හරිස්චන්ද්‍ර විදුහලේ දරු දැරියන් ශක්තිය ප්‍රාර්ථනා කරනවා..

student event 2
student event

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here