හැට පැන්න අයට ෆයිසර් බූස්ටර් එන්නත

0
100
IMG 20211118 WA0010


කොරෝනා වසංගතය රටපුරා පැතිරීමට පෙර අදාල නිසි පියවර නොගැනීම හේතුකොටගෙන එය ඉතා ඉක්මනින් පැතිර ගිය ආකාරය අපි දැක්කෙමු . මේ අනුව පසුගිය කාලය තුළ ලහි ලහියේ ආණ්ඩුවට එන්නත විදීමේ කටයුතු දියත් කිරීමට සිදුවිය.
විශේෂයෙන් වයස 60 ට වැඩි පිරිසට මෙම වෛරසයේ බලපෑම වැඩි හෙයින් ඔවුන් සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවිය.
සියල්ලට පළමුව ජීවිතය රැක ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි .ඒ නිසා 60 ට වැඩි විශාල පිරිසක් අද මීගමුව නගරසභාවට ඇදෙනු පෙනින.අද ( 18 දා ) එන්නත් කරණයේ දෙවන දිනයයි. අදින් අවසන් වන බැවින් මීගමුවේ ජීවත්වන වයස අවුරුදු 60 පසුකරමින් සිටින සියළු දෙනා පැමිණ එන්නත විද ගන්නා මෙන් අපි ඉල්ලා සිටිමු.

සැම්සන් ඥානසිරි

IMG 20211118 WA0012

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here