හුදකලාවට ගිය මීගමුව…

0
133

FB_IMG_1605764231292FB_IMG_1605764237491( 11.55 am ) සති තුනකට ආසන්න කාලයක් තිස්සේ මිගමුව හුදකලාවට ගොසිනි. මෙසේ හුදකලා වි ඇත්තේ බස්නාහිර පළාතේ වේගයෙන් මු දියුණු කළ හැකිව ඇති වෙළඳ නගරයයි.
ආවාසනාවකට ඒ විභවයේ උපරිම ඵල නෙලාගැනිමට තරම් ඔලුවක් ඇති පාලනයක් මිගමුව තුල නොමැත.
ඇත්තේ කොමිස් වෙනුවෙන් කන් ඉස්සෙන එකකි.
එවන් පාලකයන් ස්ථිර රස්සාවල් නැතිවම කෝටි ප්‍රකෝටි ගණන් වල මාළිගා ඉදිකරති.
මේ තත්වය ඉදිරියේදිවත් වෙනස් කොට මිගමුව බස්නාහිර දියුණුතම වෙළද නගරය බවට පත්කළ යුතුව තිබේ.
එසේ වු විට පමණක් පවුලක් කරා දැන් ඇදි යන මිගමුවේ ප්‍රතිලාභය එහි වෙසෙන සකලාකාර ජනයා කරා ඇදි ඒම ඇරඹෙනු ඇත.FB_IMG_1605764241893FB_IMG_1605764235000ඡායා- එම්.ඉසෙඩ්. සහජාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here