හෙට(13) සිට මීගමුවේ ලෙල්ලම් වසා දැමේ….

0
65
dav

පවතින කොරෝනා තත්වය හමුවේ මීගමුවේ ලෙල්ලමේ හෙට සිට වසා දැමිමට උපදෙස් දි ඇතැයි ධිවරයෝ පවසා සිටිති.පසුගිය කාලය තුල මාලු නොමැතිකම නිසා මෙන්ම කොරෝනා තත්වය හමුවේ දැඩි ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දි සිටින ධිවර ක්ෂේත්‍රයේ අය වෙනුවෙන් රජය මැදිහත් වි විකල්පයක් ඉදිරිපත් නොකරන්නේ නම් ධිවරයන් පත්වනු ඇත්තේ දැවැන්ත අපහසුතාවයකටය.

fish market 2
dav

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here