මිගමු මහනගර සභාවේ රැස්විම මාධ්‍යවේදින්ට දැනුම් නොදෙන්නේ ඇයි?

0
316

 

මිගමුවෙ මාලිමා පාලනය මාසික මහ සභා රැස්විම මාධ්‍ය වෙත දැනුම් නොදෙන තත්වය දැන් මතුව තිබේ.

අද පැවැත්වෙන මහසභා රැස්විම විදිමත් ආකාරයකට මාධ්‍යවේදීන්ට දැනුම් දිමක් කර නැතැයි දැනගන්නට ඇත.

අන්ත දුෂිත ලංසා පවුල් පාලනය යටතේ පවා මහ සභා රැස්විම මාධ්‍යවේදින්⁣ට අදාල න්‍යාය පත්‍රයද සමඟින් විදිමත් ලෙසින් දැනුම් දිමේ සම්ප්‍රදායක් පැවැති බව මිගමුවේ වත්මන් නගරාධිපති නිතිඥ රොබට් හීන්කෙන්ද හට යළි මතක් කර දිමට කැමැත්තෙමු.

එපමණක් නොව නාගරික කොමසාරිස්වරිය හො නගරාධිපතිවරයාව මාධ්‍යවේදින්ගේ දුරකථන ඇමතුම් දිගින් දිගටම මගහරිමින් සිටින බවද මෙහිලා සටහන් කළ යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here