T20 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ට !

0
328

2026 ICC පිරිමි T20 ක්‍රිකට් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දසුන් ශානක නායකත්වය දෙනු ඇතැයි ප්‍රධාන තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සදහන් කර තිබුන බව නිව්ස් වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

InShot 20251219 101952918මෙවර ලෝක කුසලානයේ නායකත්වය මිගමුවෙන් ක්‍රිකට් ක්‍රිඩාවට පිවිසි  දසුන් විසින් ලබාදිමට නියමිත අතර එම කණ්ඩායමට ප්‍රබලතම දායකත්වයක් මිගමුවෙන් රටට බිහිකළ වේග පන්දු යවන්නෙකු වන දුෂ්මන්ත චමීරද ලබාදෙනු ඇත..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here