Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, March 13, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2013
informations
අන්තර් ‘ලංවීම’ ක්‍රිකට් තරගාවලිය 2013
fgamage
-
2013 September 4
ලංකා විදුලි බල මණ්ඩලයේ සියලූම ශාකා වල ක්‍රිකට් කණ්ඩායම් අතර වාර්ෂිකව පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය 2013 වසරේ එළඹෙන මාස කීපය තුළදී පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින්...
News
විශ්‍රාමික විදුහල්පතිනිය සල්ලි ගසා කාලා.
fgamage
-
2013 September 3
කොච්චිකඩේ දළුවකොටුව විදුහලේ විදුහල්පතිනිය ලෙසින් සේවය කළ මංගලිකා ප්‍රනාන්දු මහත්මිය දැන් විශ්‍රාම ගොසිනිි. සිය ධුර කාලය තුලදි මුදල් අයථා ලෙසින් ලබාගැනිම් සම්බන්ධයෙන් මෙන්ම පාසැලේ දෙමව්පියන්...
Stories
මීගමුව පොලීසිය, 147 වන සංවත්සරය සමරයි
fgamage
-
2013 September 3
අද මීගමුව පොලිසියේ 140 වෙනි සංවත්සරය නිමිති කොටගෙන ලේ දන්දීමක් සිදුවිය. මීගමුව අඟුරැකාරමුල්ල බෝධිරතනාරාමයේදී සිදුවූ මෙම ලේ දන්දීමේ වැඩසටහන සදහා කොට්ඨාශ පොලිස් අධිකාරී ජයන්ත...
Citizen Page
වසර 33 ක් අච්චාරු වෙළදාමේ යෙදෙන සිරිපාල අයියා
fgamage
-
2013 September 2
අද මිපුර අප හට නෙත ගැටුනු ඔහු නමින් සිරිපාල ද සිල්වා වෙළද මහතායි .වසර 33 ක් පමණ අච්චාරු වෙළදාමේ යෙදෙන ඔහුව අද මිපුර වෙබ්...
Citizen Page
”පියස ”වැසේ සේවාවන් කෙසේ ?
fgamage
-
2013 September 2
ඔඛේ සේවාවන් අප හට ලැඛෙන්නේ කවදාද ? මෙසේ ඇසිය යුත්තෙ මිගමුව ප්‍රධාන තැපැල් කාර්යාලයේ පිහිටුවා ඇති වසරකට අධික ආසන්න කාලයක් වසා ඇති සේවා පියස...
Stories
”ආයෙත් යුද්ධ එපා !සාමය වෙනුවෙන් යදිමු”….පාප්තුමා ඉල්ලයි…
fgamage
-
2013 September 2
සිරියාවේ ඇතිව තිබෙන ව්‍යසනකාරි තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාප්තුමන් ප්‍රකාශ කර ඇත්තේ යුද්ධ එපා සාමය වෙනුවෙන් යදින ලෙසය.මේ සදහා සැප්තැම්බර් 07 වනදා දින යොදාගන්නා...
Editor's Choice
වන්නියේ කැලෑ මල්
fgamage
-
2013 September 2
වන්නියේ කැලෑ මල් කැමරාව ලග පොරකෑවා, ෆොටෝ නම් ගත්තා හිත කැඩුණා.. මෑනිවරු අද කොළඹට ආවේ පිල්ලේට ගතු කියන්ඩ ... දරු දුක් නිසා පපු කැවුතු වල සිරකරපු විස්සෝප ගංගා දෝරේ ගියා.. කඳුලු හරි ලගයි.. හැපී හැපී කිව්වේ දරු...
News
ශා.මාටින් ද ෆෝරස් විදුහලේ විදුහල්පතිට අපචාර චෝදනා
fgamage
-
2013 September 2
වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක් වන ශා.මාටින්ද ෆෝරස් විදුහලේ දෙමව්පියන් පිරිසක් විසින් එම විදුහලේ විදුහල්පතිවරයාට එරෙහිව ලිඛිත පැමිණිල්ලක් වෙන්නප්පුව කොට්ඨාශ අධයාපන කාර්යාලට හා වෙන්නප්පුව පොලීසිය වෙත...
Stories
බේබන්දන් පිරිසක් මෝටර් රථයකට ගිනි තබති.
fgamage
-
2013 September 1
අද අලුයම (2013 සැප් 01 )අති නවින පන්නයේ මෝටර් රථයකට කුඩාපාඩුව ප්‍රදේශයේදි කිසියම් පිරිසක් විසින් ගිනිතබා ඇතැයි වාර්ථා වේ. කුඩාපාඩුවේ පිහිටි රාත්‍රි අවන්හලක සිදුව තිබුන...
Editor's Choice
සමන් අතාවුදහෙට්ටිගෙන් ඇරයුමක් ……
fgamage
-
2013 September 1
සැප්තැම්බර් 04 කොළඹදි හමුවෙන්න.....
1
...
42
43
44
...
132
Page 43 of 132
Latest news
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර ඇප මත නිදහස් !
2026 March 12
තෙප්පම් මාළු ගැන මීපුර පුවතට ප්‍රතිචාර රැසක් !ඉතාලියේ ලුකා අසිතට මිපුරෙන් අභියෝගයක්.!
2026 March 12
හිටපු නගරාධිපතිවරයෙකු වන නික්ලස් ප්‍රනාන්දු දිවිසැරියට සමුදෙයි.
2026 March 11
ලංකා ඊ නිව්ස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක අත්අඩංගුවට
2026 March 11
හෙටත් මිගමුවට සහ කටානට වතුර නැහැලු?
2026 March 11
- Advertisement -