Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, March 12, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2013
Stories
වැලි වර්ණකර බෝතල් චිත්‍ර අදින චිත්‍ර ශිල්පියා
fgamage
-
2013 August 20
මිගමුව කුඩාපාඩුව අංක 196/බි ලූවිස් පෙදසේ බුල්ලොක් කාර්ට් වෙළෙද සැලේ හිමිකරු මොහමඩ් ශෆ්රි මහතා (බබා ශෆ්රි) ලෙස කවුරුත් හදුනනයි. වයස අවුරුදු 43 ක්වු ඔහු ...
News
‘සමගි’ බලවේගය 22 වනදා මහජන පුස්තකාලයේදී එළි දකී.
fgamage
-
2013 August 20
විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති සහ මාධ්‍ය සංවිධාන 100ක් එකතුවී දස වැදෑරුම් වැඩ පිළිවෙළක් මත ගොඩ නගනු ලබන සම්මුතිවාදී මහජන ගිවිසුම...
Editor's Choice
කඳුළු සලන පල්ලිය….
fgamage
-
2013 August 20
මෙහි දැක්වෙන්නේ ඊජිප්තු දැරියක් විසින් දැනට එහි සිදුවෙමින් ඇති විනාශය කටු චිත්‍රයකට නගා තිබුණ අයුරුයි.
Articles
යක්ෂාවේශවු කිර්ති වර්ණකුලසුරියගේ පටිරෝල්……
fgamage
-
2013 August 20
ලංකාෙව් බහුතරයක් සිංහල මාධ්‍යවේදින් ගේ කැමැත්ත වන්නේ තමන් කැමති දෙමළා හමුවිමයි. ඒ දෙමළා සිංහල මාධ්‍යවේදින් කැමතිම දේවල් පමණක් කිව යුතුය. එහෙත් 2013 අගොස්තු 13 දින...
Stories
මාධ්‍යකරුවන්ගේ අඩුව මකන රජයේ ඔත්තුකරුවෝ….
fgamage
-
2013 August 20
මේ දිනවල කොතනක හෝ සංවිධානය කරනු ලබන විරෝධතාවකදි අපට මුලින්ම දැක ගතහැකි වනුයේ ජංගම දුරකථන අතින් ගත් තැන තැන විසිරි සිටින ඔත්තුකරුවන්ය. ඊයේ මාතලේ සමුහ...
News
සමූහ මිනීවලේ නඩුවට , රජයට පක්ෂ ප්‍රබලයෙකුගේ නමක්
fgamage
-
2013 August 19
අද , 2013 -08-19 වන දින මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් නඩුවාරයක් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්විණි. එහිදී එම සමූහ මිනීවලේ වැලලී ඇතැයි සැකකරන පුද්ගලයන්ගේ ඥාතීන්...
News
අතුරුදහන්වුවන්ගේ ජාත්‍යන්තර දිනය අගෝ 30 කොළඹදි ..
fgamage
-
2013 August 19
අතුරුදහන්් වුවන්ගේ ජාත්‍යන්තර දිනය යෙදි ඇත්තේ අගොස්තු 30 වනදාටය.අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව සහ තවත් මානව හිමිකම් සංවිධාන රැසක් ඒකාබද්ධව මේ දිනය සැමරිම සදහා මේ දිනවල...
News
බදුමුදලින් කුලියට ගත් නගරසභාවේ වෑන් එකකට මඩු ට්‍රිප් එකක්?
fgamage
-
2013 August 18
මීගමුව මහනගර සභාව විසින් මාසික කුලි පදනම යටතේ ගෙන ඇති සුදුපාට වැන් රථය 2013 අගොස්තු 13 ,14 සහ 15 දිනවල මඩු පල්ලියේ චාරිකාවක සදහා...
News
මීගමුව නගරාධිපතිව ගෙදර යෑවිමේ කුමන්ත්‍රණයක් ?
fgamage
-
2013 August 18
මීගමුවේ සියල්ල තින්දු කරනු ලබන්නේ පාතාලය විසින් බව අප අවස්ථා ගණනාවකදිම මතු කළෙමු.සිවිල් පරිපාලනය බොහෝ අවස්ථාවල ක්‍රියාත්මක වන්නේ නමට පමණි. රාජ්‍ය පරිපාලන නිතිය නිසි ලෙසින්...
News
නගරාධිපති වැඩ කරන්නේ පළාත් පාලන නීතියටද , නිමල් ලංසාගේ කැමැත්තටද?
fgamage
-
2013 August 17
මීගමුව නගර සභාවේ දැනට කලක පටන් ඇති එක් අවුලක් වන්නේ ඒ තුල පාළාත් පාලන නිතිය ක්‍රියාත්මක නොවිමයි. ඒ වෙනුවෙට සිදුවෙමින් ඇත්තේ ඇමැති නිමල් ලංසාගේ කැමැත්ත...
1
...
47
48
49
...
132
Page 48 of 132
Latest news
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර ඇප මත නිදහස් !
2026 March 12
තෙප්පම් මාළු ගැන මීපුර පුවතට ප්‍රතිචාර රැසක් !ඉතාලියේ ලුකා අසිතට මිපුරෙන් අභියෝගයක්.!
2026 March 12
හිටපු නගරාධිපතිවරයෙකු වන නික්ලස් ප්‍රනාන්දු දිවිසැරියට සමුදෙයි.
2026 March 11
ලංකා ඊ නිව්ස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක අත්අඩංගුවට
2026 March 11
හෙටත් මිගමුවට සහ කටානට වතුර නැහැලු?
2026 March 11
- Advertisement -