Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, March 11, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2013
Articles
වෙසක් සිරියේ කාච සටහන්
fgamage
-
2013 May 26
මීගමුව බෞද්ධ මන්දීරයේ සදාචාර වර්ධන සමිතිය මගින් දෙවන වරටත් 24 වනදා සවස 7.00ට එම ස්ථානයේදී සාම ජාතකය විදහා දැක්වෙන තොරණ විවෘත කරන ලදී. ඉන් පසුව...
Stories
AIA වෙතින් අයිස්ක්‍රිම් දන්සැලක්
fgamage
-
2013 May 25
මීගමුව කෙලින් විදියේ ෆුඩ් සිටිය අසල පිහිටා ඇති AIA රක්ෂණ සමාගම විසින් අද දින උදේ වරුවේ අයිස් ක්‍රිම් දන්සැලක් සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට...
Stories
මීගමුව වෙසක් දින අසිරිය
fgamage
-
2013 May 25
මෙවරද මීගමුෙව් ස්ථාන රැසක වෙසක් දන්සැල් මැයි 24 සහ 25 යන දිනයන්හි සංවිධානය කර තිබුණි. මෙහි දැක්වෙන්නේ ඉන් කිපයක් පමණි.ඔබසතු ජායාරූප ඇත්නම් themeepura@gmail.com වෙත එවන්න.
News
වෙසක් බලන්න ගිය මීගමුවේ තරුණයෙක් ජිවිතයෙන් සමුගනී.
fgamage
-
2013 May 25
නැවත සංස්කරණය 4.45 pm වෙසක් අසිරිය බලන්න ගිය පතුරු පැදියකින් නුවර ගිය කටුවාපිටියේ පදිංචි තරුණයෙකු අද අළුයම 3.00 ට පමණ කෑගල්ලේදි සිදුවු අනතුරකින් ජිවිතක්ෂයට පත්වී...
News
මීගමුවේ ආගමික සමඟියට ගිනි තියන පියුම්වර්ධනලාගේ ගෝත්‍රවාදය..
fgamage
-
2013 May 24
වෙසක් උත්සවය සමරමින් මීගමුව නගර සභාවේ වැට දිගේ බෞද්ධ කොඩි දැමිමට විරෝධය පළකරමින් පියුම්වර්ධන ප්‍රමුඛ කිතුණවන් පිරිසක් විසින් මීගමුව නගරාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇතැයි...
informations
මීගමුවේ දන්සැල් වන්දනාවට අත්වැලක්….
fgamage
-
2013 May 24
(01). මීගමුව මහජන බැංකු ශාඛාව 03 වන වරට පවත්වන අයිස්ක්‍රිම් දන්සල 25 වන සෙනසුරාදා දින සවස 6.00 ට මහජන බැංකුව අසලදී. (02). මීගමුව — රිච්...
Editor's Choice
Read Sri lanka ට ස්තුතියි
fgamage
-
2013 May 23
අපගේ පෙන්වා දිම් වලින් පසුව පමාවි හෝ මාධ්‍ය සදාචාරය රකින්න කටයුතු කිරිම ගැන අපේ තුතිය. www.meepura.com
Articles
read sri lanka වෙබ් අඩවියත් news හොරකමේ ….
fgamage
-
2013 May 23
මීපුර වෙබ් අඩවියේ මාධ්‍යවේදීන් විසින් මහන්සි වි , තොරතුරු සොයා පළකරන පුවත් කිසිදු මාධ්‍ය සදාචාරයකින් තොරව පලකරගන්නට පටන්ගෙන ඇති වෙබ් අඩවි කිපයක්ම වේ. මේ...
Stories
සිරියාවේ ගැටුම් වාර්තාකරණයේ යෙදී සිටි පුරවැසි මාධ්‍යකරුවෙකු මිය යයි
fgamage
-
2013 May 23
මැයි 21 වනදා සිරියාවේ යුද ගැටුම්පවතින ප්‍රදේශයක් වන දාරා අල් බැලඩ් නම් ප්‍රදේශයේදී ඔමාර් ක්ටිෆාන් නම් 14 හැවිරිදි දරුවෙකු මිය ගොස් ඇත. ඔහු මියගොස්...
News
රාජපක්ෂ පරපුරටත් ඩෙංගු අවධානම. දරුවෙක් මීගමුවේ දැඩි සත්කාරේ
fgamage
-
2013 May 23
ඩෙංගු උවදුරු පාලනය කිරිමට රාජපක්ෂ රජය අසමත්ව ඇතැයි ඇස්පනා පිටම ඔප්පුවෙමින් ඇත්තේ රාජපක්ෂ පරපුරේ දරුවෙක් ෙඩංගු අවධානම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරන්නට තරම්...
1
...
77
78
79
...
132
Page 78 of 132
Latest news
කොච්චිකඩේ, අඛන්ඩ විදුලිය ඇනහිටීමක්.!..
2026 March 10
කම්මල් මෝය ආශ්රිත ප්‍රදේශයටත් “” මිනි බීචි පාර්ක් “” එකක් ???.
2026 March 10
තෙප්පම් වලට මාළු අහුවෙන්න පටන් අරන් තියෙන්නේ මාදැල් තහනම් කරපු නිසාද ??
2026 March 10
වෙන්නප්පුවේ මාල හොරාට මිනීමැරුම් චෝදනාවක් ?
2026 March 10
පාසල් දරුවන්ට මත්පෙති ජාවාරම් කළ පුද්ගලයෙකු 11 දක්වා රිමාන්ඩ්
2026 March 9
- Advertisement -