Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, March 11, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2014
News
ජනාධිපතිගේ මතට තිතට , අරුන්දිකගෙන් තිත?
fgamage
-
2014 September 8
මේ දිනවල දංකොටුව සහ වෙන්නප්පුව ප්‍රදේශවල කසිප්පු කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන් ගැන පොලීසිය විපරමින් සිටින අතර නිතර වැටලීමි සිදුකරයි. වෙන්නප්පුව සහ දංකොටුව යන ප්‍රෙද්ශවල මෙම ව්‍යාපාරය...
Stories
වෙන්නප්පුව ප්‍රා.සභාපතිගේ දුරකථනය තවමත් නිහඩයි ?
fgamage
-
2014 September 7
සැප්තැම්බර් 04 වනදා පෙරවරුවේ දී වෙන්නප්පුව නගර මධ්‍යයේ ඉදිවෙමින් පැවති බස්නැවතුමේ ස්ලැබ් එක කඩා වැටිණි. මහල් දෙකකින් යුක්තව නිමවීමට තිබූ මෙම බස්නැවතුවේ සැටලිම සදහා...
News
අසාධ්‍යව සිටි NEXT සේවිකාවක් රෝහලේදී මීය යයි
fgamage
-
2014 September 7
නිදහස් වෙළද කලාපේ පිහිටි NEXT ආයතනයේ සේවිකාවන් 150 දෙනෙකු පමණ ආහාර විෂවිමක් හේතුවෙන් සෙප්තැම්බර් 05 වනදා මීගමුව රෝහලට ඇතුලත් කරන ලදී. මේ අයගෙන් සේවිකාවන්...
News
නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා යෝජනාව ඉල්ලා අස්කරගත්තේ කාගේ කිමටද ?
fgamage
-
2014 September 6
මීගමුව මහනගර සභාවේ මහ සභා රැස්විම පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්විණි. රාජ්‍ය ආයතන සියල්ල ඒකාබද්ධව වැඩකළ යුතුයැයි යෝජනාවක් ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි සුනිල් මහතා ගෙනඒමට නියමිතව...
News
ආහාර විෂවීමෙන් රෝගාතුර වු සේවිකාවකගේ ජිවිතය අවදානම් ?
fgamage
-
2014 September 6
නිදහස් වෙළද කලාපයේ කම්හලක ආහාර විෂවිමක් හේතුවෙන් රෝහල් ගතකෙරුන සේවිකාවගේ ජිවිතය අවදානම් බව වාර්ථා වේ. ඇය දැනට ජිවත්වෙමින් ඇත්තේ දැඩිසත්කාර ඒකකයේ යන්ත්‍රයක ආධාරයෙන් බව රෝහල්...
Stories
මීගමුව සුපිරි බස්නැවතුම හැදුවෙත් සුදුසුකම් නැති කොත්ත්‍රාත්කාරයෝ..වෙන්නප්පුවෙත් එහෙමයි?
fgamage
-
2014 September 6
ඉදිකරමින් තිබුණ වෙන්නප්පුව බස්නැවතුම මුළුමනින්ම කඩා වැටිම වෙන්නප්පුවේ පමණක් නොව මුළු රටේම කතාබහට ලක්වුවක් විය. රාජ්‍ය ඉජිනේරු සංස්ථාව පසුගිය දිනක මාධ්‍ය වෙත පවසා තිබුනේ එය...
Articles
ඇන්ඩෲ ජයමාන්න කලාකරුවා අප හැර යන්න මොහොතකට පෙර කී කථාව….
fgamage
-
2014 September 6
නැවැත පළකිරිමකි. මීගමුවේ විල්සන් ජයමාන්න සහ බියටස් පෙරේරා යුවලට දාව උපන් දරුවන් දස දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වු මොහොට්ටිගේ දොන් ඇන්ඩෲ ෆිලික්ස් ජයමාන්න නොහොත්...
informations
මැතිවරණයේදි අප ගතුයුතු මග දැනගන්න බදුල්ලට එන්න…
fgamage
-
2014 September 6
ඌව මැතිවරණයේදි අප ගත යුතු මග කුමක්ද යන තේමාව මුල්කොටගෙන විරැද්ධ පක්ෂයේ ප්‍රධානින් සහ සිවිල් සාමාජ නායකයින් සහභාගි වන සම්මන්ත්‍රණ මාලාවක් නිදහසේ වේදිකාව...
Editor's Choice
බෞද්ධ භික්ෂුන් වහන්සේලා හෙට ඡන්ද පිණ්ඩපාතයක…..
fgamage
-
2014 September 6
බෞද්ධ හික්ෂුන් වහන්සේලා තිස් නමක් හෙට සහ අනින්දා දිනවල ඌව පළාතේ වෙනසක් සදහා ඡන්ද පිණ්ඩපාතයක යෙදෙන බව ආර්යයන්ගේ එකමුතුවේ සම්බන්ධිකාරක ගරු බැදිවැව දියසේන හිමියෝ...
Stories
වෙන්නප්පුව ප්‍රා. සභාපතිගේ වැව් ප්‍රේමය, අධිකරණයේ දී දිගහැරෙයි…
fgamage
-
2014 September 6
වෙන්නප්පුව මහ වැවේ සිදුකර ඇති අනවසර හා නීති විරෝධී ඉදිකිරීම සම්බන්ධයෙන් අධීකරණයේ පවතින නඩු විභාගයේ ප්‍රධාන සාක්ෂි විමසීමක් අගෝස්තු මස 11 වනදා පැවැත්විණි. මේ...
1
...
36
37
38
...
111
Page 37 of 111
Latest news
කොච්චිකඩේ, අඛන්ඩ විදුලිය ඇනහිටීමක්.!..
2026 March 10
කම්මල් මෝය ආශ්රිත ප්‍රදේශයටත් “” මිනි බීචි පාර්ක් “” එකක් ???.
2026 March 10
තෙප්පම් වලට මාළු අහුවෙන්න පටන් අරන් තියෙන්නේ මාදැල් තහනම් කරපු නිසාද ??
2026 March 10
වෙන්නප්පුවේ මාල හොරාට මිනීමැරුම් චෝදනාවක් ?
2026 March 10
පාසල් දරුවන්ට මත්පෙති ජාවාරම් කළ පුද්ගලයෙකු 11 දක්වා රිමාන්ඩ්
2026 March 9
- Advertisement -