Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, March 11, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2014
Editor's Choice
තායිලන්තයේ ඇඟිලි තුනේ විරෝධය……
fgamage
-
2014 June 10
ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටටයක් වූ හන්ගර් ගේම්ස් හි භාවිතා කරන ලද ඇගිලි 3ක් යොදා ගනිමින් කරන සැලියුට් කිරීම මේ දිනවල තායිලන්තයේ ක්‍රියාත්මක හමුදා පාලනයට විරුද්දව...
News
හේමාස්ලා ,ආසිරිලා ”ලේ ”වලට මීගමුවේදි හැප්පෙති….
fgamage
-
2014 June 10
එකම ගොඩනැඟිලි පරිශ්‍රයක වෙන්ව පවත්වාගෙන යන ආසිරි සහ හේමාස් රෝහල්වල වෛද්‍ය රසායානාගාර සේවාව මීගමුවේ දි ද්වන්ධ ව්‍යාපාරික සටනකට පිවිස ඇති බව වාර්ථා වේ. ඒ අයකරන...
Stories
රුධිර සාම්පල හේමාස් එකට නම් ? ලක්ෂ ගණනක ඩෙංගු වාට්ටුවක් මොකටද?
fgamage
-
2014 June 9
2013 වසරේ ජූලි මාසයේදී මීගමුව මහ රෝහලට ඩෙංගු රෝගීන් සඳහාම වෙනම විශේෂිත ඩෙංගු වාට්ටුවක් ඉදිවූ අතර ඒ සඳහා වැයකළ මුදල ලක්ෂ 550කි. මේ වාට්ටුවේ මනා...
Citizen Page
නීතිඥ චිත්‍රාල් ප්රනාන්දු පදනම – ළමා ඉතිරි කිරීමේ ගිණුම් විවෘත කිරීම
fgamage
-
2014 June 9
චිත‍්‍රාල් ප්රනාන්දු පදනම මගින් සංවිධානය කරන කටුනේරිය ග‍්‍රාම නිලධාරී වසම් 4 තුළ ළමා ඉතිරි කිරීමේ ගිණුම් 100 ක් ආරම්භ කර දීමේ වැඩසටහනේ පළමු අදියර...
Stories
මාතෘත්වය පිළිබදව මාධ්‍යකරණයේ ලිට්මස් ටෙස්ට් එක නිරෝෂා
fgamage
-
2014 June 8
නයි නළඟනට බබෙක් – තාත්තා කවුද? නාගයකු ළඟතබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් කොල්ලුපිටිය ක්ලියෝපැට්‍රා රාත්‍රී සමාජශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න (ඩිලානි) දරුප්‍රසූතියක් සඳහා අනුරාධපුර...
News
මංකොල්ලකාරයෝ අල්ලගන්න බැරි පොලිසියට උද්ඝෝෂකයෝත් පාට් දමති.
fgamage
-
2014 June 8
ඊයේ මීගමුවේ ගොල්ඩි සැන්ඩ්ස් හෝටලයට මීගමුවේ ප්‍රධාන පොලිස් නිළධාරින් සියල්ලම පාහේ පැමිණ සිටිනු දක්නා ලදි. මේ අතර මීගමුව කොට්ටාශ පොලිස් අධිකාරිවරි ජයන්ත ලියනගේ මහතාද විය. පොලිස්...
Articles
වේබ් වාරණයට එරෙහි විරෝධය එජාපය පාර්ලිමේන්තුවට ගෙනඑයි
fgamage
-
2014 June 8
ශ්‍රී ලංකාවේ පුවත් වෙබ් අඩවි වාරණය කිරීම සම්බන්ධයෙන් ජුනි (06) පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ පැවැති විවාදයේදී වෙබ් අඩවි වාරණය කළේ කවුද යන්න ගැන ජනමාධ්‍ය ඇමැති...
Editor's Choice
වෙබ් අඩවි තහනම් කෙරෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයෙන් එන SMS වලින්. -මංගල සමරවීර
fgamage
-
2014 June 8
ජුනි (06) පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ පැවැති වෙබ් අඩවි වාරණය කිරීම සම්බන්ධ විවාදයේදී මංගල සමරවීර මහතා පැවැත්වූ කතාව. පසුගිය වසර කිහිපය පුරාවටම ශ්‍රී ලංවේ...
Stories
සංචාරකයන් බයකරන්න සංචාරක ඇමතිගේ ගෝලයෝත් හෝටල් භූමියේ ?
fgamage
-
2014 June 8
ශ්‍රි ලංකාවේ ප්‍රධාන සංවර්ධන උපාය මාර්ගය වන්නේ සංචාරක ව්‍යාපාරයයි.ඒ වෙනුවෙන් මේ සියළු අයෝජනයන් සිදුකෙරෙමින් තිබේ. එහෙත් රටපාලනය කරන දේශපාලකයන් විසින් කටයුතු කරමින් තිබෙන්නේ මේ කෝටි...
News
මීගමුවේ පැවැති මාධ්‍ය වැඩමුළුවටත් ආණ්ඩුවේ මැරයෝ කඩාපනි.?
fgamage
-
2014 June 7
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් පවත්වන්නට යෙදුන විමර්ශනාත්මක මාධ්‍යකරණය පිළිබදව තෙදින වැඩමුළුවක් මීගමුව ගෝලඩි සැන්ඩ් හෝටලයේ පැවැත්වෙමින් තිබියදි එහි කඩා වැදුන උද්ඝෝෂකයන් පිරිසක් හේතුවෙන් වැඩමුළුව...
1
...
61
62
63
...
111
Page 62 of 111
Latest news
කොච්චිකඩේ, අඛන්ඩ විදුලිය ඇනහිටීමක්.!..
2026 March 10
කම්මල් මෝය ආශ්රිත ප්‍රදේශයටත් “” මිනි බීචි පාර්ක් “” එකක් ???.
2026 March 10
තෙප්පම් වලට මාළු අහුවෙන්න පටන් අරන් තියෙන්නේ මාදැල් තහනම් කරපු නිසාද ??
2026 March 10
වෙන්නප්පුවේ මාල හොරාට මිනීමැරුම් චෝදනාවක් ?
2026 March 10
පාසල් දරුවන්ට මත්පෙති ජාවාරම් කළ පුද්ගලයෙකු 11 දක්වා රිමාන්ඩ්
2026 March 9
- Advertisement -