Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, March 10, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2014
Stories
මහජන සෞඛ්‍ය පරික්ෂකවරු දන්සල් පරික්ෂණ වන්දනාවේ.
fgamage
-
2014 May 14
මීගමුව මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු අද දවස පුරාම මීගමුවේ ක්‍රියාත්මක සියළුම දන්සල් වල සෞඛ්‍ය තත්වය පරික්ෂා කිරිම සදහා සංවාරයක නිරතව සිටිනු දක්නා ලදි. මේ...
News
මීගමුවේ තවත් රන් මංකොල්ලයක් – ආරක්ෂාව භාර උකුස්සා කෝ?
fgamage
-
2014 May 14
මීගමුවේ මෑත ඉතිහාසයේ මේ මංකොල්ල වටය පටන් ගත්තේ මේ වසරේ පෙබරවාරි 17 වනදාය. ඒ ජුවෙල් ලංකා රන් ආභරණ සැල මහදහවලේ කොල්ල කමිනි. ඉන් අනතුරුව පසුගිය...
Editor's Choice
වෙබ් අඩවි තහනමට එරෙහිව එජාපයෙන් නිවේදනයක්
fgamage
-
2014 May 14
පසුගිය කාලයේ රජයේ විවිධ නොපනත්කම් වංචා දූෂණ, අයථා ක්‍රියා පිළිබදව ප්‍රසිද්ධියේ හෙළිදරව් කළ වෙබ් අඩවි තහනම් කිරීමට දැඩි අවශ්‍යතාවක් රජයට ඇති බව එක්සත් ජාතික...
Citizen Page
වයඹ පළාත් විපක්ෂ සංවිධායකයාගේ දවල් මිගෙල් රෑ දනියෙල් ගේම්?
fgamage
-
2014 May 14
වයඹ පළාත් විපක්ෂ සංවිධායකධුරය හොඹවන හේක්ටර් අප්පුහාමි මහතා පසුගිය දිනක ලංකාදිප පුවත්පතට පවසා තිබුනේ තමන්ගේ ධුරයේ වැඩකටයුතු කරගෙන යාම සදහා පළාත් සභාව අවම තරමින්...
News
මහජන බදු මුදලින් පක්ෂ විපක්ෂ මන්ත්‍රින් 18 කට රටසවාරියක්
fgamage
-
2014 May 14
එක් අයෙකුට රුපියල් එක්ලක්ෂ පනස්දාහක් බැගින් මන්ත්‍රිවරුන් 18 දෙනෙකු සදහා මීගමුව මහජනයාගේ බදුමුදල් ඉදිරියේ එළඹෙන විදස් චාරිකාවක් සදහා යෙදවිමට මීගමුව මහනගර සභාව කටයුතු කරගෙන...
informations
මීගමුවේ දන්සල් වන්දනාවට අත්වැලක්…
fgamage
-
2014 May 13
අප වෙබ් අඩවිය මගින් එහි පාඨකයන් හට මෙවරත් දන්සැල් වන්දනාව සදහා අත්වැලක් සපයන්නට හැකිව තිබේ. මෙවර එහි විශේෂත්වය වන්නේ මීගමුව මහනගර සභාවේ මහජන සෞඛ්‍ය කාර්යාලය...
Citizen Page
අනතුරක් අතලඟ, පාසැල අසල පාර කැඩි තිබේ
fgamage
-
2014 May 13
මිගමුව නිවුස්ටඩ් බාළිකා පාසැල අසල පාර කිදාබැස ඇති ආකාරයක් දක්නට තිඛෙි. උදැසන පාසැල එන දැරියන් වාහන තදබදයෙන් ඛෙිරී පාසැලට ගමන් ගන්නා අයුරුකි. මෙය අනතුරු...
Editor's Choice
දේශපාලකයන්ගේ උවමනාව වෙනුවෙන් වෙබ් මාධ්‍ය නිදහස වලපල්ලට..
fgamage
-
2014 May 13
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත් වෙබ් අඩවියක් වූ ශ්‍රීලංකා මිරර් වෙබ් අඩවිය මේ වන විට විදුලි සංදේශ නියාමන කොමිසම විසින් නීති විරෝධී ලෙස අවහිර කිරීමට...
Articles
පිටිපන නෙළුම් පොකුණ ගොඩකිරිමට යයි?
fgamage
-
2014 May 13
පිටිපන ප්‍රදේශයේ පිහිටා ඇති නෙළුම් පොකුණ කාගේත් මතකයේ පැලපදියම්ව ඇත්තේ ආරක්ෂා කර ගතයුතු ඉතිහාසමය වටිනාකමක් ඇති ස්ථානයක් ලෙසය. කෙසේ වෙතත් මේ සමබන්ධයෙන් වඩාත් ප්‍රචලිත පුවත...
Citizen Page
පාරිභෝගිකයා නොමඟ යවන කාර්ගිල්ස් ”best buy”?
fgamage
-
2014 May 13
කාර්ගිල්ස් සුපිරි වෙළඳ සැල ඇතැම් රාක්කවල මිළ අඩුයැයි සදහන් කරමින් ඇති ''best buy''පාරිහෝගිකයා නොමඟ යවන බවට පැමිණිලි ලැබි තිබේ. මේ පුවත මිපුරට වාර්ථා වන්නේ ලියනගෙමුල්ල...
1
...
70
71
72
...
111
Page 71 of 111
Latest news
තෙප්පම් වලට මාළු අහුවෙන්න පටන් අරන් තියෙන්නේ මාදැල් තහනම් කරපු නිසාද ??
2026 March 10
වෙන්නප්පුවේ මාල හොරාට මිනීමැරුම් චෝදනාවක් ?
2026 March 10
පාසල් දරුවන්ට මත්පෙති ජාවාරම් කළ පුද්ගලයෙකු 11 දක්වා රිමාන්ඩ්
2026 March 9
සෞඛ්‍ය කාරක සභාපතිටත් අමතක වුන බල්ලට ගිය මිගමුවේ කරවල වේලිල්ල..?
2026 March 9
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
- Advertisement -