Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, March 11, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2015
Articles
දියේ ගිලි මිය යෑම් වැඩිම රට ශ්‍රිලංකාවයි.
fgamage
-
2015 July 26
දියේ ගිලී මියයෑම් අතරින් ලොකයේ වැඩිම මරණ අනුපාතයක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙන බව ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ (LSASL) වාර්ථාවක් උපුටා දක්වමින්...
Stories
ප්ලීස් ….වැරදි හදා ගන්නම් …දෙනවද ආයෙත් ..?
fgamage
-
2015 July 26
මහින්ද රාජපක්ෂට පමණක් යෑමට ගෙන්වීමට සූදානම් වූ ගුවන්යානයේ වටිනාකම රුපියල් කෝටි 208ක් බව ඔබ දන්නවාද ? මේ රටේ පොදු ජනතාව බදු ගෙවමින් , ඉතා අසරණ...
Editor's Choice
ම.රා.ගේ පෝස්ටර් ඉතාලියේ පන්සල් බිත්තිවලත් අලවලා……????
fgamage
-
2015 July 26
ඉතාලියේ කතානිආ නගරයේදී මහින්ද රාජපක්ෂ කුණු බක්කියට දමයි යන මැයෙන් පසුගිය දිනක මා විසින් ප්‍රසිද්ධකරන ලද ප්‍රවෘතියේ වර්තමාන තොරතුරු. විදේශීය රටක ජීවත් වන විට එම...
Stories
වයඹ පළාත් වොලිබෝල් ශුරතාවය ජෝශප්වාස් විදුහලට…..
fgamage
-
2015 July 25
සමස්ත ලංකා අන්තර් පාසැල් වොලිබෝල් තරඟාවලියේ වයඹ පළාත් වයස අවුරුදු 19 පහළ පිරිමි වොලිබෝල් ශුරතාව දිනා ගැනිමට වෙන්නප්පුව සාන්ත ජොශප් වාස් විදුහල සමත් විය...
Stories
කිඹුල් බෝක්කේ සගවා තිබු මත්පැන් බෝතල් 737 අත්අඩංගුවට
fgamage
-
2015 July 25
දඩුගම් ඔයේ කිඹුල්බොක්ක දූපතේ කඩොලාන කැලයක ඉතා රහසිගතව පවත්වා ගෙන ගිය රුපියල් ලක්ෂ දහයකට අධීක නිතී විරෝධී මත්පැන් තෙගයක් සමග එක් සැක කරුවකු මිගමුව...
News
වෙනසක් පතන මිගමුවේ ජනයාගේ කැමැත්ත මමයි – සරත් ගුණරත්න
fgamage
-
2015 July 25
සරත් ගුණරත්න යනු මෙවර මහමැතිවරණයට තරග කරන මීගමුව හා අවට කේන්ද්‍රකරගත් මැතිවරණ සටනේ සිටින ජේෂ්ඨතම දේශපාලකයා වේ. අප ඔහුගෙන් විමසා සිටියේ මනාප සටනේ ඔහු සිටින්නේ...
Articles
පහළ කඩේ යාලූවා සහ මැදමුලන දන්දිනා හාමිණේ.
fgamage
-
2015 July 24
පසුගියදා ඡන්ද රැස්වීමකදී මහින්ද රාජපක්‍ෂ හොරා යන්න විග්‍රහ කර තිබිණ. ඒ අනුව සිවුරු හොරා නම් කුරුල්ලාට ඒ නම ලැබී ඇත්තේ හොරකම් කළ නිසා නොවේ....
News
සන්ධානය මීගමුවේ පරාජය පිළිඅරන් ඉවරයි,අපට සටනක් නෑ- රොයිස් විජිත
fgamage
-
2015 July 24
පසුගිය ජනාධිපතිවරණයේදි වැඩිඡන්ද 28000කින් ජයගත් මීගමුවේ ඡන්ද සටන ගැන මීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත මහතාගෙන් අප විමසා සිටියෙමු.ඔහුගේ සම්පුර්ණ පිළිතුර පහතින් පළවේ.... .......''මේ වෙනකොට...
News
මම ඔය මනාප රේස් එකේ නෑ මට ඕන පාර්ලිමේන්තු යන්න විතරයි- සුදර්ශණි ප්‍රනාන්පුල්ලේ ……
fgamage
-
2015 July 24
ඇමති නිමල් ලංසා විසින් කරන්නට යෙදුන මනාප වලින් දෙවනියා වනවා යැයි කි ප්‍රකාශය පිළිබදව අප විමසා සිටියේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි ගම්පහ දිස්ත්‍රික්කියේ දෙවනියට මනාප...
Stories
ජනපති මීගමුවට පැමිණිම මගඇරියේ ඇයි ?
fgamage
-
2015 July 24
මීගමුව රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරි්ක්ෂණය කිරිම සදහා දැනට කඩිනමින් ඉදිවෙමින් ඇති තාවකාලික ගොඩනැගිල්ල විවෘත කිරිම සදහා ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජුලි මස 23 වනදා...
1
...
59
60
61
...
160
Page 60 of 160
Latest news
කොච්චිකඩේ, අඛන්ඩ විදුලිය ඇනහිටීමක්.!..
2026 March 10
කම්මල් මෝය ආශ්රිත ප්රදේශයටත් “” මිනි බීචි පාර්ක් “” එකක් ???.
2026 March 10
තෙප්පම් වලට මාළු අහුවෙන්න පටන් අරන් තියෙන්නේ මාදැල් තහනම් කරපු නිසාද ??
2026 March 10
වෙන්නප්පුවේ මාල හොරාට මිනීමැරුම් චෝදනාවක් ?
2026 March 10
පාසල් දරුවන්ට මත්පෙති ජාවාරම් කළ පුද්ගලයෙකු 11 දක්වා රිමාන්ඩ්
2026 March 9
- Advertisement -