Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, March 11, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2016
News
තමන්ගේ ආරාධනයෙන් පැමිණි මාධ්‍යවේදියෙකුට නගර සභාවේදි පහරදිම ගැන නගරාධිපති නිහඩ ඇයි ?
fgamage
-
2016 June 5
මීගමුව මහනගර සභාවේ මහසභා රැස්විම අවාරණය කිරිමට පැමිණ සිටි මාධ්‍යවේදියෙකුට නගර සභා පරිශ්‍රයේදි නගර සභා සේවකයෙකු විසින්ම පහරදිම සමබන්ධයෙන් නගරධිපතිවරයා කියා සිටින්නේ කුමක්ද ? වාර්ථා...
News
මීපුර කර්තෘට පහරදුන් මැරයන් අත්අඩංගුවට !කොන්ත්‍රාත්තුව දුන් මහ මොළකරුවන් නිදැල්ලේ ?
fgamage
-
2016 June 4
(තෙවන සංස්කරණය )මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේට සිදුකළ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනො අද මීගමුව පොලීසිය විසින් අත්අඩංගවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර මොවුන් නමින් අග්ගනගේ කුෂාන්...
Articles
මීගමුව විනාශ කරන දූෂිතයන් අල්ලා දඩුවම් කරන්න -කිතුහඩ සංවිධානය කියයි
fgamage
-
2016 June 4
News
නගරසභාව අරාජිකයි !නගරාධිපති වගකිවයුතුයි ! රොයිස් විජිත කියයි !
fgamage
-
2016 June 3
අද (03) වනදා සවස පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රි කණ්ඩායම විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. එහිදී ඔවුන් අවධාරණය...
Articles
” මීපුර ” කර්තෘට එල්ලවූ ප්‍රහාරය සම්බන්දයෙන් වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන්න. – අගමැතිගෙන් පොලීසියට උපදෙස්
fgamage
-
2016 June 3
ඊයේ දිනයේ (ජුනි 2) මීගමුව නගරසභා භූමියේදී නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ප්‍රෙඩී ගමගේ මහතාට සිදුකල ප්‍රහාරය තදින්ම හෙලා දකින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා...
News
නගර සභාවේ සීසීටීවී කැමරා දර්ශන පොලීසියට
fgamage
-
2016 June 3
මිපුර වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ ප්‍රෙඩී ගමගේ මහතාට සිදුකළ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරීක්ෂණ සිදුකරන නගර සභා සංකීර්ණයේ ඇති සීසීටීවී කැමරා දර්ශන...
Editor's Choice
ෆ්‍රෙඩිට තඩිබෑ ලංසාගේ හිංසන කල්ලිය!
fgamage
-
2016 June 3
මෙය තවත් එක් සිදුවීමක් නොවේ. මීපුර පුවත්පතේ කතෘවරයා “නාදුනන” කල්ලියකගේ පොලු ප්‍රහාරයකට ලක් වී රෝහල් ගත කොට තිබේ. ඕනෑම අයෙකු මෙලෙස ප්‍රහාරයට ලක් වන්නේ...
English Section
Ranil Promises Quick Action Against Journalist Gamage Attack, As Gamage Points Finger At Lanza And Family
fgamage
-
2016 June 3
Journalist Freddy Gamage, who came under attack on Thursday afternoon, has accused controversial Parliamentarian Nimal Lanza, and his brother, Dayan, as the culprits behind...
Articles
ෆ්‍රෙඩීට තඩිබෑ ලංසාගේ හිංසන කල්ලිය!
fgamage
-
2016 June 3
මෙය තවත් එක් සිදුවීමක් නොවේ. මීපුර පුවත්පතේ කතෘවරයා “නාදුනන” කල්ලියකගේ පොලු ප්‍රහාරයකට ලක් වී රෝහල් ගත කොට තිබේ. ඕනෑම අයෙකු මෙලෙස ප්‍රහාරයට ලක් වන්නේ...
News
මීපුර කර්තෘට සිදුකළ ප්‍රහාරය හෙළාදකිමින් රන්ජන් රෝහලට පැමිණෙයි ..
fgamage
-
2016 June 2
අද පෙරවරුවේදී නාදුනන පුද්ගලයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයකට ලක්වූ මීපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩී ගමගේ මහතා රෝහල් ගත කළ අතර ඔහුගේ සුවදුක් බැලීමට මීගමුව නගරාධිපති ඇන්ටන්...
1
...
79
80
81
...
142
Page 80 of 142
Latest news
ලංකා ඊ නිව්ස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක අත්අඩංගුවට
2026 March 11
හෙටත් මිගමුවට සහ කටානට වතුර නැහැලු?
2026 March 11
පැය 42කට පසුව කොච්චිකඩේට විදුලිය ?
2026 March 11
පොලිසියට එරෙහිව යාපනයේ විරෝධතා !
2026 March 11
මීගමුවේ Thilakma Square හෙට සිට විවෘතයි ! නිදහසේ ෂොපිං කරන්න සාප්පු සංකිර්ණයක් දැන් මිගමුවේ
2026 March 11
- Advertisement -