Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, March 10, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2017
News
අදත් මීගමුවේ මාළු ලාබයි ! බලයා රු 200 යි !
fgamage
-
2017 October 28
මේ දිනවල ධිවරයන් හට විශාල මත්‍යස්‍ය අස්වැන්නක් ලැබි ඇති හෙයින් මාළු මිළෙහි ඉතිහාසගත අඩුවක් දක්නට ලැබේ. මීගමුවේ ප්‍රකට මත්‍යස්‍ය අලෙවි ව්‍යාපාරිකයෙකු වන සංගිත් පෙරේරා පවසන්නේ...
Stories
ආනයනික පළතුරු මිලදි ගැනිමේදි දැඩි ලෙස පරික්ෂාකාරි වන්නැයි ඉලිමක්
fgamage
-
2017 October 28
පිටකොටුව හා කොටුව ප්‍රදේශයේදි ආනයනික පලතුරු මිලදි ගැනිමේදි දැඩි පරික්ෂාවට යොමු වන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලිමක් කරයි. පරිභෝජනයට නුසුදුසු ආනයනික පලතුරු අලෙවි කිරිමට...
Stories
පා.මන්ත්‍රී ශාන්ත අඛේසේකර වැලි සමග හෙළුවෙන් ?
fgamage
-
2017 October 27
පසුගිය 25 වනදා හලාවත - අඹකදවිල ප්‍රදේශයේ සිදුවන වැලි හෑරීමකට විරුද්ධව දියත් කරන ලද පෝස්ටර් ව්‍යාපාරයක් යම් කණ්ඩායමක් විසින් කඩාකප්පල් කිරීමට උත්සාහ කර...
News
දංකොටුව-කුලියපිටිය මාර්ගයේදී මෝටර් රථයක් හා කන්ටේනරයක් ගැටෙයි
fgamage
-
2017 October 27
දංකොටුව-කුලියපිටිය මාර්ගයේ තඹරවිල ප්‍රදේශයට ආසන්නව අද සවස 3.00ට පමණ මෝටර් රථයක් සහ කන්ටේනර් ලොරි රථයක් එකට ගැටීමෙන් අනතුරක් සිදුවී තිඛේ. මෙම අනතුරෙන් කිසිවකුටත් බරපතල හානි...
Business
පිරිසිඳු කහ කුඩු භාවිතය වාසි රැසක් ගෙන දෙයි
fgamage
-
2017 October 27
කහ කුඩු කහ කුඩු භාවිතයෙන් ඔබගේ මතක ශක්තිය වැඩි වන බව දැන සිටීයාද? නැතිනම්, අද සිට ඔබගේ ආහාර වේලට අනිවාර්‍යෙන් අපගේ විශ්වාසනීය කහ කුඩු එක්...
News
දුංගාල්පිටියට අලුත් පොලීසියක්
fgamage
-
2017 October 27
දුංගාල්පිටිය ග්‍රාමයට නව පොලිස් ස්ථානයක් අභිනවයෙන් පිහිටුවීමේ උත්සවයක් අද පෙරවරුවේදී දුංගාල්පිටියේදී පැවැත්විණි. දිවයින පුරා පොලිස් ස්ථාන 600ක් පිහිටුවීමේ ව්‍යාපෘතියට සමගාමීව අද 491 වෙනි පොලිස් ස්ථානය...
Editor's Choice
රාජපක්ෂ ත්‍රස්තවාදය යළි හිස ඔසවයි..!
fgamage
-
2017 October 27
මහින්ද පැරදිලා ගෙදර ගිහින් පැවැත්වූ ඓතිහාසික ජනේලය උඩ දේශනාවේදී යෝජනා වුයේ මුන්ව මරල හරි බලය ලබා ගමු කියාය..ඒ යොජනාවට අනුව...
News
මීගමුවේ මාළු මිළ පහතට!ලින්නා රු 100යි
fgamage
-
2017 October 27
ඉතිහාසයේ කිසි දිනක නැති අයුරින් මීගමුවේ මාළු මිල පහත බැස ඇත. ලින්නා රු 100යි,පොඩි මුරල්ලා රු 100යි,හබරලි රු 220,බලයා රු 200,පරව් 450,ලේන් පරව් 160,ඇටවල්ලා 160,හුරුල්ලා...
Stories
මාරු කාසි වෙනුවට ටොෆී සහ ගිණිපෙට්ටි දීම හෙවත් පාරිභෝගිකයා ශතපහට දැමීම නවත්වමු ද ?
fgamage
-
2017 October 26
මීගමුව බස්නැවතුම්පළ ආසන්නයේ පිහිටා ඇති ලංකා සතොස හෙවත් ලක් සතොසේ පාරිභෝගිකයෙකු වන මා හට නිරන්තරයෙන් ඇතිවූ ගැටළුවක් සම්බන්ධයෙන් මෙලෙස සටහන් කරමි. මෙම ගැටළුවට මා...
Stories
නව ජාතික හැඳුනුම්පත හෙට සිට
fgamage
-
2017 October 26
වසර 45 කට පසුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නව ජාතික හැඳූුනුම්පතක් හඳුන්වා දෙයි. එය හෙට සිට එළිදක්වන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි...
1
...
37
38
39
...
184
Page 38 of 184
Latest news
පාසල් දරුවන්ට මත්පෙති ජාවාරම් කළ පුද්ගලයෙකු 11 දක්වා රිමාන්ඩ්
2026 March 9
සෞඛ්‍ය කාරක සභාපතිටත් අමතක වුන බල්ලට ගිය මිගමුවේ කරවල වේලිල්ල..?
2026 March 9
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
නව ජැටිය ඉදිකිරීමේ කටයුතු වැඩකරන දිනවල නොකරන්නැයි මීගමුව මහාධිකරණයෙන් ඉල්ලීමක්
2026 March 6
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
- Advertisement -