Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, June 15, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2024
Editor's Choice
මුල්ලිවයික්කාල් සැමරුම වෙනුවෙන් කවි ගායනා වැඩසටහනක්
fgamage
-
2024 May 17
යුද්ධය අවසන්ව දැන් වසර15 කි.මැයි 18වෙනිදා මුල්ලිවයිකාල් සැමරුම යනු යුද්ධයෙන් මිය ගිය සිය අදරැතියන් සමරන සතිය බවට පත්ව තිබේ. එය මුල්කොට උතුරු නැගෙනහිර පසුගිය 11...
Editor's Choice
‘මුල්ලිවයික්කාල් කන්ජි’ නොහොත් කැඳ යනු මොනවාද? එය සකස් කරන්නේ ඇයි?
fgamage
-
2024 May 17
ශ්‍රී ලංකාව තුළ පැවති සිවිල් යුද්ධය මීට වසර 15 කට පෙර යුදමය වශයෙන් නිමාවුව ද යුද්ධය විසින් දෙපාර්ශවයටම ඉතිරි කළ අමිහිරි මතක රාශියකි. මෙරට පැවති යුද්ධය...
News
කංජිත් ඇලජික් පොලිසියට එරෙහිව අද කොළඹදි විරෝධතා
fgamage
-
2024 May 15
පසුගිය 12 වනදා සාම්පුර්හිදි කංජි පිලියෙල කිරිමේ යෙදි සිටි පිරිසකට එරෙහිව පොලිසිය ගෙන තිබුන ආමානුෂික ක්‍රියාමාර්ගවලට එරෙහිව අද කොළඹ පොලිස් මුලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විණි. කැඳ...
News
“කංජිත්” ඇලජික් වුන පොලිසියට එරෙහිව හෙට(15) විරෝධතා
fgamage
-
2024 May 14
සහෝදර ඔබගෙන් කරන ආයාචනයයි. අපි අම්මලා, අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ. පසුගිය 12 වෙනිදා රාත්‍රියේ යුද්ධයේ වින්දිතයින් අනුස්මරණය කරන පිලිවෙත් අතරතුර, සවුකන්ජි බෙදා හැරීම නිසා නිවෙස්වලට කඩාවැදී, හිංසා...
News
මේ වසරේ මිගමුවේ වැඩිම මාළු මිළ මේ දිනවල..සාලයා කිලෝවක් රු 750යි.
fgamage
-
2024 May 14
මේ වසරේ මිගමුවේ ඉහලම මාළු මිළ මේ දිනවල වාර්තාවේ. පහත පළවන්නේ මිගමුවේ ප්‍රධාන ලෙල්ලම් වල ඊයේ පැවැති තොග මිළ ගණන්ය. මේ අතර ජාතික පාරිභෝගික පෙරමුණ සිය...
Editor's Choice
“කංජි” ත් ඇලජික් පොලිසියක් !
fgamage
-
2024 May 13
මුල්ලිවයික්කල් කංජි පිළිළෙ කරමින් සිටි ස්ත්‍රීන්ගේ නිවෙස්වලට මහ රෑ ගිය පොලිසිය ඔවුන් බි දිගේ ඇදගෙන ගොස් අත් අඩංඟුවට ගත් හැටි කියන විඩියෝ මේ නැෙගනහිර...
Stories
ගාල්ලෙන් ඇවිත් මීගමුවේ සැමටම රස බෙදන, කාගෙත් හිතවතා
kumari Fernando
-
2024 May 12
මීගමුවේ, අලූත් පාරේ ස්පාර් සුපර් මාර්කට් එක ළඟ ටයර් කඩේ ගාව ඉන්න සුනිල් අයියාව මීගමුවේ නම් නොදන්නා කෙනෙක් නැති තරම්. අවුරුදු 13 ක පමණ...
Citizen Page
කෙලින් වීදිය , මහ වීදිය වූයේ කෙසේද ?
kumari Fernando
-
2024 May 12
මීගමුව මහ විදිය පල්ලිය අසල ප්‍රදර්ශනය කර ඇති මෙම පුවරුවේ දක්වා ඇත්තේ මහා විදිය ලෙසයි. කෙලින් වීදිය ලෙස හඳුන්වන මෙම මාර්ගය මිගමුව කොප්පරා හන්දියේ...
Photo Story
තල් ගසේ වටිනාකම කියාදෙන ‘ නුඟු ‘උත්සවය
kumari Fernando
-
2024 May 11
'වන්නි මෑන්' භාරයේ අනුග්‍රහයෙන් මන්නාරම දිස්ත්‍රික් දේශීය නිෂ්පාදකයින්ගේ අලෙවිසැල විසින් දියේ ගිලීමේ උත්සවය අද සිකුරාදා (10) පෙරවරු 10.30 ට මන්නාරමේදී පැවැත්විණි. ...
Citizen Page
මීගමුව වැඩිහිටියන්ගේ බක් මහ උළෙල
kumari Fernando
-
2024 May 11
මීගමුව ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය හා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව පවත්වන ලද සිංහල හා හින්දු අවුරුදු උත්සවය පසුගියදා පැවැත්විණි....
1
...
59
60
61
...
89
Page 60 of 89
Latest news
කලපුව පිරිසිදු කිරිමට ඒකාබද්ධ ශ්‍රමදානයක් !
2026 June 15
(Pick Me / Uber ) කුලී රථ සේවාවේ ගැටළු ගැන මාධ්‍ය සාකච්ජාවක්!!
2026 June 14
පරම්පරා 03 ක කාලයක් පුරාවට සේවා සපයන , මීගමුවේ ග්‍රේස් සැලූන් , අඛණ්ඩ, වසර 92 ක අභිමානය සමරයි. …
2026 June 13
මීගමුව, වැල්ලවීදියේ සුනඛයන් දෙදෙනෙකුට වද හිංසා කළ පුද්ගලයෙකු , ශරීර ඇපයක් මත මුදා හැරේ.
2026 June 12
මීගමුව මාළු වෙළඳපොලේ මිනිස් පරිභෝජනයට , නුසුදුසු මාළු කිලෝ 60 ක් විනාශ කෙරේ
2026 June 12
- Advertisement -