Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, March 9, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2025
Editor's Choice
පාස්කු ප්‍රහාරය ගැන පමණක් මතක , නවාලි පල්ලියේ බෝම්බය ගැන අමතක දකුණේ කතෝලිකයෝ ?
fgamage
-
2025 April 22
මේ දවස්වල හැමෝම කථා කරන්නේ වසර 6 ක් ගෙවිච්ච පාස්කු ඉරු දින ප්‍රහාරයට අදාල යුක්තිය ඉටුනොවිම ගැන . ඊයේ කොටහේනේ ශා. අන්තොනි දෙව්මැදුරේ තිබුන...
News
මීගමුව වැල්ලේ මාළු කඩේ මේ දවස්වල විකුණන්නේ කුණු මාළුද ?
fgamage
-
2025 April 22
මිගමු වැල්ලේ පසුගිය දිනවල මිනිස් පාරිභෝජනයට නුසුදුසු මාළු අලෙවි කිරිම යළිත් පටන් අරන් ඇති බවට බරපතල චෝදනාවක් එහි එන පාරිභෝගිකයන් විසින් දිනපතා අප වෙත...
Articles
අපේ යුගයේ මහා මානව හිතවාදී, සේවක-නායක, සැබෑ ක්‍රිස්තු ප්‍රතිමුර්තියක් වූ, එඩිතර, නිර්භය, දයාර්ද්‍ර එඬේරාගේ නික්ම යාම
fgamage
-
2025 April 22
( 8.30 am ) ඉකුත් වසර 12 තිස්සේ කතෝලික ජනතාවට පමණක් නොව සමස්ත ලෝකයටම එඩිතර, දයාර්ද්‍ර නායකත්වයක් දුන් 88 හැවිරිදි ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ...
informations
මාළු මිළ අදත් ඉහලට ! ලින්නා රු 1000යි
fgamage
-
2025 April 22
( 7.00 am ) අද දිනයේද මිගමු දූව පිටිපන මාළු ලෙල්ලමට අවශ්‍ය තරම් මාළු තොග පැමිණ තිබුනේ නැත. මේ හේතුවෙන් මාළු මිඝ ගණන් ඉහල අගයක...
News
බාල්දි හංදියේ අප්‍රේල් 21 විරෝධතාවය අදත් පැවත්විණි !
fgamage
-
2025 April 21
පාස්කු ඉරුදින ප්‍රහාරයට විරුද්ධව හැම මාසෙකම අප්‍රේල් 21 බාල්දි හංදියේ පැවැත්වෙන විරෝධතාවය මෙදා සැරෙත් පැවැත්වුණා. වෙනදට වඩා ටිකක් සෙනග ඇවිත් හිටියා ...
Editor's Choice
පාස්කු බෝම්බ ප්‍රහාරයේ 6 වන සංවත්සරය යාපනයේදිද සැමරේ
fgamage
-
2025 April 21
පාස්කු බෝම්බ ප්‍රහාරයේ 6 වන සංවත්සරය අද යාපනය මහා විහාරස්ථානයේදී සැමරීය. යාපනය අගරදගුරු පදවියේ පැවති අනුස්මරණ දේව මෙහෙයකදී, ප්‍රහාරයෙන් මියගිය අය සහ අත් පා අහිමි...
Stories
පාස්කු ප්‍රහාරයන් මියගිය අය සිහිකරමින් ස්මාරකයට පුෂ්පෝපහාර …!
fgamage
-
2025 April 21
පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරයේ හයවන වාර්ෂික අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දිව්‍ය පූජා යාගය කටුවපිටිය සාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේදී අති උතුම් මැක්ස්වෙල් සිල්වා සහ ජේ.ඩී...
Articles
ෆ්‍රැන්සිස් පාප්තුමා,….
fgamage
-
2025 April 21
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද අප හැර යන්නේ වයස අවුරුදු 88 දී ය. පසුගිය දෙසැම්බර් 17 වන දින උන්වහන්සේ සිය 88 වන උපන්දිනය සැමරූහ. ෆ්‍රැන්සිස් පාප්තුමා,...
News
ගංජා විකුණා හිරේ ගිය දයාන්ගේ ගෝලයා යළිත් නගර සභාවේ සේවයට..?
fgamage
-
2025 April 21
මිගමුවේ හිටපු නගරාධිපති දයාන් ලංසාට ඉතාමත් සමිපව කටයුතු කළ නගර සභා සේවකයෙකු පසුගියාදා අත්අඩංගුවට ගෙන තිබුනේ ගංජා අලෙවි කිරිමේ ජාවාරමක යෙදි සිටියදිය. මාසයකට වැඩි කාලයක්...
Articles
මිගමුවට අදත් මාළු නෑ ! සාලයා රු 650යි !
fgamage
-
2025 April 21
( 7.30 am ) මහ සිකුරාදා දිනයේ මිගමුවේ සියලු ලෙල්ලම් වසා දමා තිබුනු අතර පාස්කු ඉරිදායින් පසුව අද ලෙල්ලම් විවෘතව තිබුණද මාළු තොග පැමිණ...
1
...
76
77
78
...
112
Page 77 of 112
Latest news
පාසල් දරුවන්ට මත්පෙති ජාවාරම් කළ පුද්ගලයෙකු 11 දක්වා රිමාන්ඩ්
2026 March 9
සෞඛ්‍ය කාරක සභාපතිටත් අමතක වුන බල්ලට ගිය මිගමුවේ කරවල වේලිල්ල..?
2026 March 9
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
නව ජැටිය ඉදිකිරීමේ කටයුතු වැඩකරන දිනවල නොකරන්නැයි මීගමුව මහාධිකරණයෙන් ඉල්ලීමක්
2026 March 6
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
- Advertisement -