දැනට දින කිපයක සිට මිගමුව දූව පිටිපන ලෙල්ලමට ලැබෙන මාළු තොග වල බරපතල අඩුවක් පවති.
අද දිනයේදි ලැබි ඇත්තේ ඉතාමත් සුළු ප්‍රමාණයක් බව ව්‍යාපාරිකයෝ කියා සිටිති
මුහුදු කකුලා 400
කෙලවල්ලා (කි2 ප්‍රමාණයේ) රු 1200යි
අලගුඩුවා රු 600යි
රයිස් ඉස්සා රු 700යි
මීවැටි රු 1200යි
පුච්චකන්නි රු 900යි
මිවැටි (බාබක්‍යු සයිස් එකේ) රු 900යි
ලේන් පරව් ( පොඩ්) රු 500යි
මඩු රු 750යි
බලපැටව් රු 900යි
ඌලවා රු 1200යි
ලින්නා රු 650 සිට ඉහලට












