මිගමුව කුට්ටිදූව ප්‍රදේශයේ ඉදිරිකිරිමට නියමිත කසල ප්‍රතිචක්‍රිකරණ ව්‍යාපෘතියට එරෙහිව ප්‍රදේශවාසින් විරෝධතා දක්වද්දි මුව ආවරණයක්වත් නැතිව එහි පැමිණ සිටි මීගමුව නාගරික කොමසාරිස්වරියට ප්‍රදේශයේ ජනතාව විරෝධය පළකරමින් හූ කියා ඇතැයි වාර්තා වේ. මෙම අවස්ථාව ආවරණය කිරිමට ගොස් සිටි මාධ්‍යවේදින්වද මෙම කොමසාරිස්වරිය විසින් ප්‍රශ්ණ කර ඇතැයිද වාර්තා වේ













