මීගමුවේ කොරෝනා ආසාදිතයන් ගණන 577 දක්වා ඉහලට.

0
258
Covid test

මීගමුවේ කොරෝනා තත්වය තවමත් පාලනය වි ඇති බවක් නොපෙනේ ඊයේ දිනයේද රෝගීන් 7 දෙනෙකු වාර්තා වි තිබුණි.ඊයේ වාර්තා වු රෝගීන්ගෙන් 4දෙනෙකු හඳුනාගෙන තිබුනේ මීගමුව සමුපාකාර ලෙල්ලමෙනි.ඒ අහඹු ලෙසින් එහි සේවකයන් 10දෙනෙකුට සිදුකර තිබුන ඇන්ටිජන් පරික්ෂණ ප්‍රථිපල වලට අනුවය.මිගමුව ලෙල්ලමෙන් රෝගීන් වාර්තාවිමේ බලපෑම මීගමුවට බෙහෙවින් දැනෙනු ඇත්තේ විශාල පිරිසක් දිනපතා එහි පැමිණෙමින් සිටින පසුබිමකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here