Articles රන්ජන්ට ආදරේ අය පෙම්වතුන්ගේ දිනය දා සීදුවට එන්න …(විඩියෝ ) By fgamage - 2021 February 13 0 224 FacebookWhatsApp විජය උපන් ගමේදි රන්ජන්ට ආදරේයි කියන්න පෙම්වතුන්ගේ දවසේ සීදුවට එන්න තිත්ත ඇත්ත නොනවත්වාම කතාකරපු රන්ජන්ට දැන් අවුරුදු ගාණක් තිස්සේ හිර ගෙදර කූඩු ගනින්න වෙලා .රන්ජන්ට ආදරේ කරන අයට සීදුව එන්න කියල සහෝදරත්වයෙන් යුතුව ඇරයුම් කරනවා.