මිගමුවේ ග්‍රාමසේවා වසම් 2 කක් හුදකලා කරයි !

0
240
lockdown

පවත්නා කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා තවත් ප්‍රදේශ කිහිපයක් අද (18) අලුයම 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.මේ අතර හුදකලා කර තිබූ තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට ද පියවර ගෙන ඇත.

ලෙල්ලම 151

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව දැනුම් දී තිබේ.
මේඅනුව මිගමුවේ මැතිවරණ කොට්ටාශයෙේ කැපුන්ගොඩ ( කැපුන්ගොඩ ග්‍රාම සේවා වසම සෙබස්තියන් මාවත සිට දෙබඩිස් මාවත දක්වා කොටස (163 A) සහ උතුරු පිටිපන ( 162) යන ප්‍රදේශ මෙසේ අද අලුයම් 6 සිට හුදකලා කර ඇත.
මිගමුවේ ප්‍රධානතම ලෙල්ලම් 3 පිහිටා ඇත්තේද මේ උතුරු පිටිපන කොට්ටාශය තුල විමද විශේෂය.

ලෙලඅ152
ලෙල්ල
HUdakala11

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here