Citizen Page මාලු වෙනුවට කුණු By kumari Fernando - 2024 May 18 0 521 FacebookWhatsApp පසුගිය දිනක මිගමුවේ තෙප්පම් ධීවරයෙකු විසින් නෙලාගත් අස්වැන්නයි මේ. මාලු වෙනුවට ප්ලාස්ටික් අපද්‍රව්‍ය රොත්තක් දැලි පැටලී ගොඩට ගෙනවිත් තිබේ. මේ වීඩියෝවේ දැක්වෙන්නේ ඔවුන් එම අපද්‍රව්‍ය දැල් වලින් බේරන ආකාරයයි. https://www.meepura.com/wp-content/uploads/2024/05/Dustinthesea.mp4 රොෂාන් – වැල්ලවිදිය