පවතින අයහපත් කාලගුණික තත්වය නිසා මුහුදේ හුළං සැරවිම හේතුවෙන් උඩට මතුවෙන මිමැටි රෑන් පිටින් ධිවරයන්ගේ දැල්වලට අසුව තිබේ



මේ හේතුවෙන් දුව පිටිපන ලෙල්ලමේ අද බහුල ලෙසින් දකින්නට ඇත්තේ කුඩා ප්‍රමාණයේ මිමැටිය.
පිටපළාත් වලින් බහුල ලෙස පැමින ඇති මිමැටි තොග හේතුවෙන් සැලකිය යුතු ලෙසින් මිළ පහලට ගොස් තිබේ.












