informations පොඩි මාළු මිළ පහලට !සූඩයා රු 250යි!සාලයා රු350යි! By fgamage - 2024 December 6 0 689 FacebookWhatsApp පසුගිය සතියේ ඉහල ගොස් තිබු මාළු මිළ දැන් තරමක් දුරට පහල යමින් තිබේ.මේ අනුව විශේෂයෙන්ම පොඩි මාළුන්ගේ මිළ පෙරට සාපේක්ෂව පහල ගොස් ඇති බව පෙනේ. සූඩයා කිලෝවක් රු 250කටත් සාලයා කිලෝවක් රු 350කටත් අද මිළ තීරණය වි තිබුණි.