informations මාළු මිළ ඉහලට !සාලයා රු 550යි! By fgamage - 2025 January 18 0 358 FacebookWhatsApp (6.30am ) මිගමුවේ දූව පිටිපන ලෙල්ලමට අද ලැබි ඇති මාළු තොග හිඟවිම නිසා මාළු මිළ ඉහල ගොස් ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි. වෙනදා රු 300ක් පමණ වු සාලයා කිලෝවක මිළ අද රු 550ක් තරම් ඉහල ගොස් ඇතැයි වාර්තා වේ.