Citizen Page ඔරලෝසු කණුවේ පහල කොටසට මොකද වෙන්නේ? By fgamage - 2025 January 30 0 345 FacebookWhatsApp ( 10.30 am ) හිටපු කොමසාරිස්වරිය විසින් ඉතා අගේට ප්‍රතිසංස්කරණ කරන ලද මිගමුවේ ඔරලෝසු කණුවේ පහල කොටස පිලිවෙලට නිම කිරිම වත්මන් කොමසාරිස්වරිය හට පැවරි තිබේ. ඇය මෙය කඩිනමින් නිමකරනු ඇතැයි මිගමුවේ බදු ගෙවන ජනයා බලා සිටි.